Sunday, April 12, 2009

Test post

මොබයිල් ෆෝන් එකේ සිට සින්හලෙන් ලියමි.කොහොම හරි ඒ වැඩෙත් හරි ගිය. මේ සෙල්ලම ගන මම දැන ගත්තෙ මලින්ත මලයගෙ පෝස්ට් එකකින්. යුනිකේත එසැනින් පරිවර්තකය එක්ක ඔපෙර මිනි එකත් ගලපගත්තහම වැඩේ ගොඩ. දන් එතින් ඌන වෙලවක පෝස්ට් ලියන්න පුලුවන් අව්ලක් නැතිව.

1 comment:

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.