ගිණුමට ලබාගන්න පුළුවන්.
මේ සේවය අපට ලබා දෙන්නේ tabbloid වෙබ් අඩවියයි. මෙම අඩවියට ගොස් අප කැමති
RSS ලිපිනයන් හා අපේ email ලිපිනය ලබාදුන් විට එයින් අප යෙදූ RSS
ලිපිනයන්ට අදාල ලිපි අපේ email ගිණුමට එවනු ලබනවා. එය අප කැමති ලෙස
දිනපතා හෝ සතිපතා අප කැමති වේලාවකට ගෙන්වා ගන්න පුළුවන්.
අපට කරන්න තිබෙන්නේ අවශ්‍ය විට අපේ email ගිණුමට ගොස් මේ tabbloid සඟරාව
කියවීමයි. මෙම සඟරාව එවනු ලබන්නේ pdf එකක් ආකාරයටයි. එය එම මොහොතේම වුවත්
print කරන්න පුළුවන්. ඔබත් ගිහින් බලන්න. මෙන්න ලිපිනය.
--
Sent from my mobile device
මරු නේ... කස්ටම් සින්ඩියක්.
ReplyDeleteනියම වැඩක් try එකක් දීලා බලන්න ඕන.
ReplyDeleteela ne!
ReplyDeleteනියමයි...........
ReplyDelete